CSR
GOLDEN TOUCH සමඟ සිංහල අලුත් අවුරුද්ද
සිංහල අලුත් අවුරුද්ද අපි හැමෝටම සතුට, සිනහව ගෙන එනවා. ඒත් මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් ඉන්නේ හැඬූ කඳුළින් GOLDEN TOUCH ඔවුන් සමඟ සිංහල අලුත් අවුරුද්ද ඉතාමත් සතුටින් ගත කිරීමට සංවිධානය කල අවුරුදු උත්සවය
GOLDEN TOUCH සමඟ සිංහල අලුත් අවුරුද්ද Read More »
මිත් සෙවන විශේෂ අවශ්‍යතා සහිත ළමා නිවාසයේ බක්මහ උළෙල 2025
GOLDEN TOUCH අනුග්‍රාහකත්වයෙන් සංවිධානය කරනු ලැබූ මිත් සෙවන විශේෂ අවශ්‍යතා සහිත ළමා නිවාසයේ බක්මහ උළෙල 2025
මිත් සෙවන විශේෂ අවශ්‍යතා සහිත ළමා නිවාසයේ බක්මහ උළෙල 2025 Read More »



